අනුමත කාර්ය මණ්ඩලය හා සත්‍ය වශයෙන් සිටින කාර්ය මණ්ඩලය
2025 වර්ෂය තුලදී අපගේ අනුමත කාර්ය මණ්ඩලය හා සත්‍ය වශයෙන් සිටින කාර්ය මණ්ඩලය පහත පරිදි වේ.
|
තනතුර |
මධ්‍යම රජය |
පුරප්පාඩු සංඛ්‍යාව |
අතිරික්ත සංඛ්‍යාව |
|
| අනුමත කර ඇති සංඛ්‍යාව | ස්ථිර සේවක සංඛ්‍යාව | |||
|
ප්‍රාදේශීය ලේකම් |
01 | 01 | - | - |
|
සහකාර ප්‍රාදේශීය ලේකම් |
01 | 01 | - | - |
|
සහකාර අධ්යක්ෂ සැලසුම් |
01 | 01 | - | - |
|
සහකාර අධ්යක්ෂ සැලසුම්(Supernumerary) |
01 | - | 01 | - |
|
ගණකාධිකාරී |
01 | 01 | - | - |
|
පරිපාලන නිලධාරී |
01 | 01 | - | - |
|
ග්‍රාම නිලධාරී (පරිපාලන) |
01 | 01 | - | - |
|
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් |
01 | 01 | - | - |
|
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවය |
01 | 01 | - | - |
|
සංවර්ධන සම්බන්ධීකාරක |
01 | 01 | - | - |
|
සංවර්ධන නිලධාරී සේවය |
56 | 75 | - | 19 |
|
තාක්ෂණික නිලධාරී |
02 | - | 02 | - |
|
රාජ්‍ය කළමනාකරණ සේවය |
24 | 20 | 04 | - |
|
ග්‍රාම නිලධාරී |
44 | 39 | 05 | - |
|
තාක්ෂණික සහකාර |
01 | 01 | - | - |
|
රියදුරු |
02 | 02 | - | - |
|
කාර්යාල කාර්යය සහයක |
06 | 04 | 02 | - |
|
මුරකරු |
01 | - | 01 | - |
















