අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

03
ජූලි2025
පල්ලේපොල 'මිහිඳු උදානය පොසොන් කලාපය-2025"

පල්ලේපොල 'මිහිඳු උදානය පොසොන් කලාපය-2025"

පල්ලේපොල "මිහිඳු උදානය පොසොන් කලාපය-2025"

05
ජූනි2023
The Dharma Preaching Program - Poson Poya Day 2023

The Dharma Preaching Program - Poson Poya Day 2023

The Dharma Preaching Program - Poson Poya Day 2023 A few moments of the Dharma preaching program held for the officers of the Pallepola Divisional Secretariat on the occasion of Poson Poya in the year 2023.

26
අප්‍රේ2023
"සූර් ය උදානය 2023" අලුත් අවුරුදු උත්සවය

"සූර් ය උදානය 2023" අලුත් අවුරුදු උත්සවය

"සූර් ය උදානය 2023" අලුත් අවුරුදු උත්සවය පල්ලේපොල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ "සූර්ය උදානය 2023" අවුරුදු උත්සවය. ප්‍රාදේශිය ලේකම්තුමියගේ මගපෙන්විම යටතේ ඉතාමත් සාර්ථකව. 2023 .04.19 පැවැත්වුණු අතර ,එය ඉතාමත් විනෝද ජනක අවස්තාවක් විය.කාර්යාලයේ නිලධාරීන් අතර සමගිය.. සතුට..විනෝදය...වගේම චාරිත්‍ර වාරිත්‍ර ඉදිරි පරම්පරාවටත් හිමිකර දීම මෙහි මූලික අරමුණ විය. සැම දෙනාම එකා මෙන්...

22
දෙසැ2021
"දියවර" සාහිත්‍ය කලා මහෝත්සවය 2021

"දියවර" සාහිත්‍ය කලා මහෝත්සවය 2021

පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ "දියවර" සාහිත්‍ය කලා මහෝත්සවය 2021 නොවැම්බර් 08/09/10/11/12 දිනවල පැවැත්වීය.එහි අවස්තා කිහිපයක්...

18
ඔක්2021
Annual Design Competition to evaluate literary and artistic talents

Annual Design Competition to evaluate literary and artistic talents

The Annual Creation Competition is held in Sinhala and Tamil medium by the Ministry of Buddhasasana, Religious and Cultural Affairs to evaluate your literary and artistic skills in government and allied institutions.

10
ජූනි2021
2022 වර්ෂයේ රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම පිළිබඳ උපදෙස් පත්‍රිකාව සහ අයඳුම්පත්‍රය

2022 වර්ෂයේ රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම පිළිබඳ උපදෙස් පත්‍රිකාව සහ අයඳුම්පත්‍රය

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිල වශයෙන් 2022 ශ්‍රේණියේ ඇතුළත් වීමේ මාර්ගෝපදේශ සහ අයදුම්පත් නිකුත් කරන ලදී. පහත සබැඳි හරහා බාගත කරන්න. සිංහල - අයඳුම්පත්‍රය සිංහල - විස්තර පත්‍රිකාව ඉංග්‍රීසි - අයඳුම්පත්‍රය සහ විස්තර පත්‍රිකාව දෙමළ - අයඳුම්පත්‍රය සහ විස්තර පත්‍රිකාව අයදුම්පත සඳහා අවසන් දින ජුනි 30 වන දිනට නියම කර ඇති...

02
ජූනි2021
සංචරණ සීමා පනවා ඇති කාල සීමාව තුල පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ග්‍රාම නිලධාරී වසම් මට්ටමෙන් විවෘත කර ඇති වෙළඳසැල් නාමාවලිය

සංචරණ සීමා පනවා ඇති කාල සීමාව තුල පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ග්‍රාම නිලධාරී වසම් මට්ටමෙන් විවෘත කර ඇති වෙළඳසැල් නාමාවලිය

සංචරණ සීමා පනවා ඇති කාල සීමාව තුල පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ග්‍රාම නිලධාරී වසම් මට්ටමෙන් විවෘත කර ඇති වෙළඳසැල් නාමාවලිය   ග්‍රාම නිලධාරි වසම විවෘත කරන වෙළඳසැලේ නම වෙළඳසැල් හිමිකරුගේ දුරකථන අංකය E 422 අම්බොක්ක අම්බොක්ක කෝප් සිටි 078 1875783     සිතුමිණ වෙළඳ සැල...

62244054 466746024136481 1583344327940112384 n

රාජ්‍ය සේවය ගමට ගෙන යාමේ වැඩසටහන 2019.07.06 දින පල්ෙල්ෙපාල මහෙබා්ධි ද්ව්ත්යීක පාසල් පරිශ්‍රෙය්දී පැවැත්ෙව්. 

64368777 348678665845592 5522548784048898048 n

 

62184482 296410654571850 3442711433601613824 n

 

Scroll To Top