ඔබට අවශ්‍ය සියළුම සේවා සපයා දීම සඳහා පල්ලේපොල මහ ලේකම් කාර්යාලය මඟින් මාර්ගගත (Online)  ක්‍රමයක් සකසා ඇත.පහත Link එක ඔස්සේ අදාල ආකෘති පත්‍රය පුරවා අප වෙත යොමුකොට ඔබට අවශ්‍ය සේවාව ලබා ගන්න.

මාර්ගගත (Online) සේවා ලබාදීමේ ආකෘති පත්‍රය

online form copy

මිනිස් බල හා රැකි රක්ෂා දෙපාර්තමේන්තුව හා එක්ව පල්ලේපොල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන

රැකි රක්ෂා අපේක්ෂිතයින් රැකියා ගැන්වීමේ “ප්‍රාදේශිය රැකියා පොල” වැඩසටහනක් 2019.04.30 දින පෙ.ව.8.30 සිට

පල්ලේපොල ප්‍රාදේශිය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත. 

රැකියා පුරප්පාඩු පවතින ආයතන රාශියක් සහ වෘත්තිය පුහුණු සපයන රාජ්‍ය ආයතන රාශියක් මෙම වැඩසටහනට සහභාගී වීමට නියමිතය.මෙදින ඔබට,

  • රැකියා අවස්ථා සඳහා යොමු වීමේ හැකියාව
  • වෘත්තීය පුහුණු සඳහා යොමු වීමේ හැකියාව
  • ස්වයං රැකියා අවස්ථා සඳහා යොමු වීමේ හැකියාව
  • වෘත්තීය මාර්ගෝපදේශ සේවා ලබා ගැනීමේ අවස්ථාව
  • විදේශ රැකියා සඳහා යොමු වීමේ අවස්ථාව  ආදී සේවාවන් රැසක් ලබා ගත හැක.

tender notice

පුරා වසර 7 ක කාලයක් පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් වශයෙන් කොට්ඨාසයේ සංවර්ධනය සඳහා උපරිම සේවයක් කළ ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්.එම්. ආනන්ද මැතිතුමා 2018-10-02 දින සේවයෙන් පසු නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ස්ථාන මාරුවීම් ලැබ අපෙන් සමුගෙනීම නිමිත්තෙන් 2018-10-02 දින මෙම කාර්යාලයේ සුබ සාධන සංගමය මඟින් සංවිධානය කළ උත්සවයක් පැවැත්විනී.  

new3new2new1

News & Events

03
ජූලි2025
පල්ලේපොල 'මිහිඳු උදානය පොසොන් කලාපය-2025"

පල්ලේපොල 'මිහිඳු උදානය පොසොන් කලාපය-2025"

පල්ලේපොල "මිහිඳු උදානය පොසොන් කලාපය-2025"

Scroll To Top