The Annual Creation Competition is held in Sinhala and Tamil medium by the Ministry of Buddhasasana, Religious and Cultural Affairs to evaluate your literary and artistic skills in government and allied institutions.
තවත් කියවන්න: Annual Design Competition to evaluate literary and artistic talents
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිල වශයෙන් 2022 ශ්‍රේණියේ ඇතුළත් වීමේ මාර්ගෝපදේශ සහ අයදුම්පත් නිකුත් කරන ලදී. පහත සබැඳි හරහා බාගත කරන්න.
සිංහල - අයඳුම්පත්‍රය
සිංහල - විස්තර පත්‍රිකාව
ඉංග්‍රීසි - අයඳුම්පත්‍රය සහ විස්තර පත්‍රිකාව
දෙමළ - අයඳුම්පත්‍රය සහ විස්තර පත්‍රිකාව
අයදුම්පත සඳහා අවසන් දින ජුනි 30 වන දිනට නියම කර ඇති අතර දැන් එය ජූලි 31 දක්වා දීර්ඝ කර ඇත.

සංචරණ සීමා පනවා ඇති කාල සීමාව තුල පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ග්‍රාම නිලධාරී වසම් මට්ටමෙන් විවෘත කර ඇති වෙළඳසැල් නාමාවලිය
| ග්‍රාම නිලධාරි වසම | විවෘත කරන වෙළඳසැලේ නම | වෙළඳසැල් හිමිකරුගේ දුරකථන අංකය | |
| E 422 | අම්බොක්ක | අම්බොක්ක කෝප් සිටි | 078 1875783 |
| සිතුමිණ වෙළඳ සැල | 077 1761574 | ||
| සේන වෙළඳ සැල | 077 1801284 | ||
| අලුත් කඩේ | 077 4152654 | ||
| වලිමුණි වෙළඳ සැල | 078 54 97173 | ||
| E 422 B | මානින්ගමුව බටහිර | මංගල ස්ටෝර්ස් | 076 9796816 |
| ගාමිණී ස්ටෝර්ස් | 077 4645492 | ||
| සුරංග එළවළු වෙළඳසැල | 076 0004281 | ||
| E 422 C | දෙවරම්මුල්ල | ආනන්ද වෙළඳසැල | 078 3350557 |
| අමරසිරි වෙළඳසැල | 066 2247508 | ||
| සංඛ වෙළඳසැල | 077 8540701 | ||
| E 417 | වල්මෝරුව | සණස වෙළඳසැල | 0711044703 |
| එච්.ජී ගුණදාස වෙළඳසැල | 0703620048 | ||
| E 419 C | මහයායවත්ත | තුසිත ස්ටෝර්ස් | 071 4022102 |
| පී.ජී ස්ටෝර්ස් | 077 0124309 / 071 9152874 | ||
| E 419 A | කන්දෙවත්ත | ගයාන් ස්ටෝර්ස් | 077 7912813 |
| උදයංග ස්ටෝර්ස් | 076 7053674 | ||
| E 422 A | මානින්ගමුව නැගෙනහිර | ඉන්දික ස්ටෝර්ස් | 0718827410 |
| සමිගෝ ස්ටෝර්ස් | 071 2536707 | ||
| කලන ට්‍රේඩර්ස් (කේ.ජේ ) | 076 4456260 | ||
| E 421 C | තැඹිලිදෙණිය උතුර | රොහාන් වෙළඳසැල | 066 5659920 / 076 1584882 |
| ගම්පහ ස්ටෝර්ස් | 077 1584882 | ||
| එන්.එස්.සී ස්ටෝර්ස් | 077 0785149 | ||
| E 422 D | ගලහිටියාව | ටී.ඒ.ජී ගුණවර්ධන මහතාට අයත් වෙළඳසැල | 071 9567746 |
| එන්.අයි.පී.ජී නලින් වික්‍රමසිංහ මහතාට අයත් වෙළඳසැල | 077 5105956 | ||
| පී.ජී.සී.එන් ප්‍රේමකුමාර මහතාට අයත් වෙළඳසැල | 076 606589 | ||
| E 420 D | එකමුතුගම | කේ.ඩබ්.ජී ජයලත් මුණවීර මහතාට අයත් වෙළඳසැල | 077 3937859 |
| ඩබ්.එච් චන්ද්‍රරත්න මහතාට අයත් වෙළඳසැල | 077 6029640 | ||
| කේ.ජී ප්‍රේමාවතී මහත්මියට අයත් වෙළඳසැල | 070 4729734 | ||
| E 420 C | අම්බොකුදෙන | ඉසුරු ෆාම් හවුස් ඇන්ඩ් ග්‍රොසරි | 0702045902 |
| G & S සුපර් මාර්කට් | 0778922837 | ||
| K.T.G.J.S. කරුණාරත්න | 0772890203 | ||
| E 423 E | බෝමේරුව | මයුර ස්ටෝර්ස් | 0778744606 |
| K.G.උපුල් සෙනෙවිරත්න | 0775348867 | ||
| E 416 | ඇහැලේපොල | එස්.එම් මහේෂ් තිළිණ සෙනවිරත්න මහතාට අයත් වෙළඳසැල | 066 2247655 |
| ජේ.ජී නිමල් ජයසිරි බංඩා මහතාට අයත් වෙළඳසැල | 072 3371188 | ||
| කේ.ජී නිහාල් ගුණසිරි මහතාට අයත් වෙළඳසැල | 077 7546280 | ||
| අයි.ජී නන්දාවතී මහත්මියට අයත් වෙළඳසැල | 076 2994157 | ||
| ඊ.එම් වීරසේකර මහතාට අයත් වෙළඳසැල | 077 2837689 | ||
| E 426 | අලුත්ගම | අර්නම් ස්ටෝර්ස් | 077 2654056 |
| දොඩම්වල ස්ටෝර්ස් | 077 1297180 | ||
| ස්මායිල් ස්ටෝර්ස් | 077 4275620 | ||
| අන්වර් ස්ටෝර්ස් | 077 5662721 | ||
| E 417 A | දෙමදඔය | චන්ද්‍රසිරි ස්ටෝර්ස් | 076 9314171 / 077 9173505 |
| කුමාරසිංහ ස්ටෝර්ස් | 066 2052616 / 077 1573743 | ||
| E 416 D | කොහොලන්වල | පී.ජී අමරතුංග මහතාට අයත් වෙළඳසැල | 0776175926 |
| ඩබ්.ජී නිශාන්ති ද සිල්වා මහත්මියට අයත් වෙළඳසැල | 076 5298941 | ||
| බී.එම් රේණුකා බස්නායක මහත්මියට අයත් වෙළඳසැල | 077 9128778 | ||
| ඩබ්.එම් වීරසේකර මහතාට අයත් වෙළඳසැල | 076 2311669 | ||
| ඒ.ජී. අසංක දිසානායක මහතාට අයත් වෙළඳසැල | 077 4259003 | ||
| බී.එම්.සුමිත් සේනාරත්න මහතාට අයත් වෙළඳසැල | 066 5716570 | ||
| එච්.එම් රඹුක්වැල්ල මහතාට අයත් වෙළඳසැල | 077 6864685 | ||
| ටී.එම්.ජී.ජී කිත්සිරි තෙන්නකෝන් මහතාට අයත් වෙළඳසැල | 078 59 44 088 | ||
| E 421 A | ආරියගම | අයි.ජී. ජයත්ත අබේරත්න මහතාට අයත් වෙළඳසැල | 072 4713159 |
| එම්.ජී මහින්ද සේනාරත්න මහතාට අයත් වෙළඳසැල | 077 4497617 | ||
| E 421 E | දොඩම්ගස්යාය | පී.ඩබ් චන්ද්‍රතිලක මහතාට අයත් වෙළඳසැල | 077 8302227 |
| එච්.ජී ගාමිණී ජයතිස්ස මහතාට අයත් වෙළඳසැල | 077 1514735 | ||
| E 426 A | නිලන්නෝරුව | සහාබ්දීන් නිසාර්දීන් මහතාට අයත් වෙළඳසැල | 077 0382596 / 0766000631 |
| එල්.කේ.එම් මනෝරි ගුණසේකර මහත්මියට අයත් වෙළඳසැල | 066 5052552 | ||
| ඒ.ආර්.එම් මන්සීර් මහතාට අයත් වෙළඳසැල | 0776300121 | ||
| E 421 | පල්දෙණිය | අලුත් කඩය | 071 4432000 |
| ඉසි ඉසුරු වෙළඳසැල | 070 2945977 | ||
| නිම්සර වෙළඳසැල | 076 1709473 | ||
| E 420 A | පල්ලේපොල උතුර | අබේසිංහ ස්ටෝර්ස් | 066 2247249 / 077 0855120 |
| බියන්විල සුපර් සෙන්ටර් | 077 9061916 | ||
| තුෂාරී ස්ටෝර්ස් (මාතලේ කඩේ ) | 071 5687994 | ||
| මෙගා කෝප් සිටි | 077 7460603 | ||
| E 426 B | මනන්වත්ත | මනන්වත්ත ස්ටෝර්ස් | 071 6506106 |
| අනිල් ස්ටෝර්ස් | 071 3180814 | ||
| අස්ෆක් ස්ටෝර්ස් | |||
| E 419 B | කොස්ගොල්ල | නිහාල් වෙළඳසැල | 0778748713 |
| E 419 | අකුරම්බොඩ | අකුරම්බොඩ වෙළඳසැල | 071 727270 |
| මහින්ද එළවළු වෙළඳසැල | 0774149178 | ||
| දුමින්ද වෙළඳසැල | 077 4858962 | ||
| "කෝප් සිටි" ප්‍රාදේශිකය | 078 5895477 |
නගරයේ තදබදයට අසුනොවී ආරක්ෂා සහිතව මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්දට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය,රෙදි පිළි, තෑගි බෝග අඩුම මිලට ගන්න...
එන්න පල්ලේපොල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය සහ පල්ලේපොල සමෘද්ධි බැංකුව සංවිධානය කරන අවුරුදු සල්පිල...
2021 අප්‍රේල් 09-10 දෙදින පෙ.ව. 9.00 සිට ප.ව 6.00 දක්වා...
පල්ලේපොල වෙල්යායේදී...




















