මිනිස් බල හා රැකි රක්ෂා දෙපාර්තමේන්තුව හා එක්ව පල්ලේපොල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන

රැකි රක්ෂා අපේක්ෂිතයින් රැකියා ගැන්වීමේ “ප්‍රාදේශිය රැකියා පොල” වැඩසටහනක් 2019.04.30 දින පෙ.ව.8.30 සිට

පල්ලේපොල ප්‍රාදේශිය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්වීමට සැලසුම් කර ඇත. 

රැකියා පුරප්පාඩු පවතින ආයතන රාශියක් සහ වෘත්තිය පුහුණු සපයන රාජ්‍ය ආයතන රාශියක් මෙම වැඩසටහනට සහභාගී වීමට නියමිතය.මෙදින ඔබට,

  • රැකියා අවස්ථා සඳහා යොමු වීමේ හැකියාව
  • වෘත්තීය පුහුණු සඳහා යොමු වීමේ හැකියාව
  • ස්වයං රැකියා අවස්ථා සඳහා යොමු වීමේ හැකියාව
  • වෘත්තීය මාර්ගෝපදේශ සේවා ලබා ගැනීමේ අවස්ථාව
  • විදේශ රැකියා සඳහා යොමු වීමේ අවස්ථාව  ආදී සේවාවන් රැසක් ලබා ගත හැක.

News & Events

குடியுரிமை சாசனம்

Scroll To Top